කිරිගඬු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (මිනිස් සිරුරේ ඉකිළි කිහිළි වැළමිටි ආදි තැන්හි ඇති) ග්‍රන්ථි ඉදිමීම, කුද්දටිය.