කිරිගහසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කිරි ඇති ගස; කඳේ පොත්ත තුවාල වූ සැණින් කිරි වෑස්සෙන ගස; ක්ෂීර වෘක්ෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 477 ← කිරිගස කිරිගොට්ට →