කිරිදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිරි; ක්ෂීරය.
2. නා. පොල් තෙල් සිඳ පෙරා ගත් පසු ඉතිරිවන දියරය; කිරිජ්ජ.