කිරිපට්ටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. රබර් ගසේ බාහිර පොත්තට යටින් පිහිටා ඇති ක්ෂීර සෛලවලින් යුත් පටකය.