කිරිපල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිවුපා සතුන්ගේ ගාත් දෙක අතර පෙදෙස; මිනිසුන්ගේ රහසඟ අවට පෙදෙස.
2. නා. යමෙකුගේ ජීවිතයේ ළදරු අවධිය.