කිරියපෙරැළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) යෙදිය යුතු ක්‍රියාව වෙනුවට වෙනත් ක්‍රියාවක් යෙදීම.