කිරිසිඳුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතුන්ගේ හිසෙහි ගල්වනු ලබන රතුපාට චූර්ණ විශේෂයක්; හස්ති සින්දුර.