කිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඔසප්වීම; ඍතු වීම; මාස් ශුද්ධිය.
2. නා. කිලුට; අපවිත්‍රතාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. defilement
2. n. impurity
3. n. menses
4. Soc. pollution
5. n. taint