කිලි ගෙයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. දැරියක් පළමුවරට ඔසප් වූ අවස්ථාවේ හෙවත් වැඩිවියට පත් වූ අවස්ථාවේ ඇය නාවන තෙක් වෙන් කර තබන කාමරය හෝ පැල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 479 ← කිලි කුණු කිලි පොලනවා →