කිලිඟු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශ්රී මහා බෝධියට (සේවා සැපයූ අටළොස්කුල අතුරින්) නවමල් හා සුවඳ සම්පාදනය භාර ව සිටි කුලය.
2. නා.ප්ර. (රාජ කුමාරයින්) සුවඳ පැනින් නාවා අන්දම් තබා මලින් සරසන සේවකයා.
3. නා.ප්ර. නපුංසකයා; පණ්ඩකයා.
4. නා.ප්ර. බිසෝ මැඳුරෙහි මෙහෙකරුවා; අන්තඃපුර සේවකයා.