කිලුටු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අපිරිසිදු; අපවිත්ර; මලින; කුණුවැකුණු; දුර්වර්ණ.
2. වි. මානසික ව හෝ චරිතාදියෙන් හෝ පිවිතුරු නොවූ; පවින් බර වූ; කෙලෙසුණු; දූෂිත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. dirty
2. a. frowzy
3. a. impure
4. a. smudgy
5. a. unkempt