කිලේදක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තෙත් කරන; තෙත් බව ඇති කරන.
නා.ප්‍ර. ආහාරයෙහි තෙත් බව ඇති කරන ආමාශයෙහි තිබෙන සෙම.