කිලෝමීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෙට්රික් ක්‍රමය අනු ව දිග මනින මිනුම් විශේෂයක් වූ මීටර දාහක දුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. kilometre
2. Phy. km