කිලෝවොට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. විදුලි උපකරණ ක්‍රියා කරවීමට වැය වන ශක්තිය මනිනු ලබන වොට් දාහකට සමාන වූ මිම්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

kilowatt