කිවුල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ඇඹුල් රස නැති.2. වි. ලුණු රස නැති; නීරස.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. adj. brackish2. a. insipidසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 480 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1256 ← කිවුල කිවුල් දිය →