කිළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ක්රීඩාව; සෙල්ලම.2. නා.ප්ර. කුළු හරකාගේ ගැහැනු සතා.3. නා.ප්ර. සතුන් රැළේ වැටීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 481 ← කිහිලිකරුව කිළංචිය →