කිළන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුදවාපු කිරිවලින් තනාගන්නා පානයක්; මෝරු; කිරිමෝරු.
2. නා.ප්‍ර. මුදවන ලද කිරෙන් පෑදුණු දිය.