කිළාන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. මුදවාපු කිරිවලින් තනාගන්නා පානයක්; මෝරු; කිරිමෝරු.2. නා.ප්ර. මුදවන ලද කිරෙන් පෑදුණු දිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 481 ← කිළලය කිළි →