කීටරූපානුබන්ධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කුඩා බඩවැල හා මහ බඩවැල සම්බන්ධ වන ස්ථානය සමීපයෙහි පිහිටි පණුවකුගේ හැඩය ඇති අවයවය; උණ්ඩුක පුච්ඡය (=vermiform appendix).