කීලකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කූඤ්ඤය.
2. නා. පොරොප්පය; ඇබය.
3. (පාරිභා.) නා. කලම්පය; අල්ලුව (=clamp)
4. (පාරිභා.) නා. පැළෑටි කුඩිත්තන්ගේ ඉදිකටු වැනි අධෝහනුව සහ හනුක උපාංගය.