කීල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බිම් දුම්මල.
2. නා.ප්‍ර. තාර; ගල්තාර.
3. නා.ප්‍ර. දුම්මල හා කොහොල්ලා උණු කොට සාදාගන්නා මැලියම් හෙවත් බදාම වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tar