කීලාස්ථියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[කීල + අස්ථීය](පාරිභා.) නා. හිස් කබල තුළ පිහිටා ඇති ඇට අටෙන් එකක් (=sphenoid bone).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 481 ← කීලාල කීලොපොඩා →