කුක්කුච්චය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තමන් කළ දුසිරිත් ගැන හා නොකළ සුසිරිත් පිළිබඳ නැවත නැවත පසුතැවිලි වන ස්වභාවය.