කුකුන්දරාස්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ ශ්‍රෝණි මේඛලාව සෑදුණු අස්ථි තුනෙන් පසුපස ඇටය (=ischium).