කුකුල් අඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. කුකුළු අඩියක හැඩරුව ඇති මුද්රාව සහිත මායිම් ගල; ඉඩම්වල සීමා ලකුණු කිරීම පිණිස රජය විසින් පිහිටුවන මායිම් ගල.