කුකුළුපොර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඔට්ටුවට කුකුළන් කෙටවීමේ ක්‍රීඩාව; කුකුළන් කෙටවීමේ සූදුව.