කුජ්ජිතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. මිනිස් සිරුරේ හටගන්නා විෂ ගෙඩි විශේෂයක්; විසප්පුව; ලේ ගෙඩිය.
2. (කථා.) නා. කුද්දැට්ට; ඉකිළි, කිසිලි ආදියෙහි මතුවන ඉදිමුණ ග්රන්ථිය.