කුජීතුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. කඩදාසි කුට්ටමෙන් කරන සෙල්ලමකදී මුළු වාසි ගණනින් අඩක්වත් හිමි නොවී පැරදීම.
2. (කථා.) නා. විනාශවීම; පරිහාසයට ලක්වීම; නින්දාවට පත්වීම; බාල්දුවීම.