කුඤ්ජයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගස්වැලින් සැදුණු මණ්ඩලය; ලිය ගොමුව.2. නා. ඇතාගේ හනුව; ඇත් හක්ක.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 483 ← කුඤ්ජ කුඤ්ජර →