කුට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඝනකමක් ඇති ලොකු හෝ කුඩා කොටස හෝ කෑල්ල; ස්කන්ධය.
2. නා. ඉඩම් කෑල්ල; භූමි භාගය.
3. (කථා.) නා. මුදලින් හෝ වස්තුවෙන් කොටසක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. block
2. n. chunk
3. n. hunch
4. n. junk
5. n. lump
6. n. portion
7. n. slice
8. n. wodge