කුටුම්බිකයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගෘහපතියා; කෙළෙඹියා.2. නා. වස්තු සම්පත් ඇත්තා; පොහොසතා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයLaw. householderසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 484 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1269 ← කුටුම්බිකපුත්ත කුටුම්බිය →