කුඩප්පා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පියාගේ බාල සහෝදරයා; බාප්පා; සුළු පියා; මවගේ දෙවැනි විවාහක පුරුෂයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. stepfather
2. step-father