කුඩා අන්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආමාශයේ සිට මහාන්ත්‍රය දක්වා ආහාර ගමන් ගන්නා නළය; ක්ෂුද්‍රාන්ත්‍රය; කුඩා බඩවැල.