කුඩා කිරීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. භාගයක් ඉතා ම සරල ආකාරයට පත් කිරීම; සුළු කිරීම (=simplification).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. downsizing
2. miniaturization