කුඩා මොළය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සුෂුම්නා ශීර්ෂයකට පෙරටුව ඊට ඉහළින් පෘෂ්ඨීය පැත්තට නෙරා පිහිටි
මොළයේ කොටස; අනුමස්තිෂ්කය (=cerebellum).
(පාරිභා.) නා. සුෂුම්නා ශීර්ෂයකට පෙරටුව ඊට ඉහළින් පෘෂ්ඨීය පැත්තට නෙරා පිහිටි
මොළයේ කොටස; අනුමස්තිෂ්කය (=cerebellum).