කුඩාවර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වයසින් බාල තැනැත්තා; බාලයා; ළමයා.
2. නා.ප්ර. උසස් තත්ත්වයක් නැති තැනැත්තා; සාමාන්ය මිනිසා; කුලහීනයා.