කුඩිච්චියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. හදිසිය; කලබලය.2. (කථා.) නා. කුඩා ගෙය හෝ කාමරය; මැදිරිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 485 ← කුඩිකේඩු කුඩිත්ත →