කුඩු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉතාමත් සියුම් ද්රව්ය කැබලි; ධාන්ය, ඖෂධ ආදිය අඹරාගත් පිටි හෝ චූර්ණය; හුණු.
2. නා.ප්ර. දූවිලි; ධූලි.
3. නා.ප්ර. හෙරොයින් ආදි මත් ද්රව්ය.
1. නා.ප්ර. ඉතාමත් සියුම් ද්රව්ය කැබලි; ධාන්ය, ඖෂධ ආදිය අඹරාගත් පිටි හෝ චූර්ණය; හුණු.
2. නා.ප්ර. දූවිලි; ධූලි.
3. නා.ප්ර. හෙරොයින් ආදි මත් ද්රව්ය.