කුඩු ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. හෙරොයින් ආදි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා.
2. ක්‍රි. සහල්වල ඇති කුඩු අහක් කරනවා; කුඩු පොළා හරිනවා.