කුණ්ඩලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුණ්ඩලාකාර ලකුණ; පුස්කොළ ලිවීමේ දී භාවිත වන වාක්‍යාවසාන සංකේතය.
2. නා. (කථා.) පස් කැටය; පස් පිඬ.