කුත්සාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අප්රියතාව; පිළිකුල.2. නා. අවලාද; නිග්රහය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 487 ← කුත්ථ. නි කුත්සිත →