කුතුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කුන්තය; කුන්තායුධය; කොතවි; කොතායුධ.2. නා.ප්ර. විහිළු නැටුම; විකට නැටුම.3. නා.ප්ර. කිතිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 487 ← කුතිය කුතුක →