කුද ගසා ගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) ක්රි. අතපය වකගසා ගන්නවා; වකුටු වෙනවා; හැකිළී නිදා ගන්නවා.
2. (කථා.) ක්රි. (තර්ජනාත්මක ලෙස) පැත්තකට වී සිටිනවා; නිකම් සිටිනවා.