කුද්දැටියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. තුවාල ආදිය හේතු කොටගෙන ඉකිළිය, කිසිලිය ආදි ස්ථානයන්හි ඉදිමී මතුවන ග්රන්ථිය නොහොත් ගැටය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 488 ← කුද්දාලා කුද්දිට්ඨී →