කුන්දු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා.ප්ර. තනි කකුලෙන් පැන පැන යෑම; නොණ්ඩිය.
2. නා.ප්ර. තනි කකුලෙන් පැන පැන යෑමේ ක්රීඩාව; නොණ්ඩි පැනීම.