කුප්පනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කෝප හෝ කුපිත කරනවා.2. ක්රි. ස්වාභාවික තත්ත්වය වෙනස් කරනවා; කලබල කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 489 ← කුප්පන කුප්පනිය →