කුප්පි ලාම්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෝතල් කුප්පියකට පහන් වැටියක් යොදා සාදාගන්නා ලාම්පුව; ලාම්පු කුප්පිය.