කුමදිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ක්‍රිස්ති.) දරුවකු ප්‍රසාද ස්නානය කරනු ලබන අවස්ථාවේ දී ඔහුගේ ආගමික අධ්‍යාපනය ආදිය භාර ව කටයුතු කිරීමට කැප වන තැනැත්තිය; ඥාන මව; මඤ්ඤා.