කුමරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කන්යාව; වැඩිවියට නොපැමිණි දැරිය; විවාපත් නොවූ ස්ත්රිය.
2. නා.ප්ර. තරුණිය.
3. නා.ප්ර. ක්ෂත්රිය ආදි උසස් කුලයකට අයත් දැරිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. virgin