කුම්පාදිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. (ක්‍රිස්ති.) දරුවකු ප්‍රසාද ස්නානය කරනු ලබන අවස්ථාවේදී ඔහුගේ ආගමික අධ්‍යාපනය ආදිය භාර ව කටයුතු කිරීමට කැප වන තැනැත්තා; ඇපකාර පියා; පඤ්ඤා.